Search Song | ගීතය සොයන්න

අනාත මාරුතේ - රූකාන්ත ගුණතිලක (Anatha Maaruthe - Rookantha Gunathilaka)

අනාත මාරුතේ
කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ
අතීතයට වඩා පැරණි අපේ ආදරේ
අපි දෙන්නා හැඩූ හැඩුම් දනී සාගරේ
සදා වෙනස්‌ වෙන්න එපා
මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ
සිත රිදවන වදන් වලට හඩන්නට එපා
ඇනුම් බැනුම් වලට මගේ තැවෙන්නට එපා
සසර සරණ තුරා මගෙන් මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ