Search Song | ගීතය සොයන්න

බිරිද මගේ ඔබ - නන්දා මාලනී සමග ගුණදාස කපුගේ (Birinda Mage Oba - Nanda Malani with Gunadasa Kapuge)

බිරිද මගේ ඔබ
නෑ මා ඔබගේ බිරිද නොවේ
දෑගිලි හුයකින් බැදිපමනින් මා
ඔබගේ බිරිද නොවේ

ඔබ පෙම් කල අය ඔබට ලැබී නැත
මා පෙම් කල අය මටද ලැබී නැත
මව්පිය නෑසිය ආසිරි ගී මැද
දෑගිලි පමනක් එකට බැදී ඇත
සිරුරින් එක තැන හදවත් දෙතැනක
දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට
ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය
අපට මියෙන තුරු හැදිනිය හැකි වෙද