ගිගිරි ගීත රාවේ
මලවී හී සරේ
සබඳ අද කිම දෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ
මලවී හී සරේ
සබඳ අද කිම දෝ
බමන ලෝකෙට කෑ ගසා කීවේ
උමතු දෑස රෑ තුන් යාමේ
යනෙන මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ
යනෙන මේ නුරා අම්බලමේ
හදේ සෝක පීඩා වියැකේ
හැංගෙන්න මායා සිහිනයේ
තරිදු තාම නාඹර වයසේ
රඟනු රංඟ රන් රඟ මඩලේ
කුමුදු යාය මල් බර මොහොතේ
රොන්ගන්න පෙම් මල් වනපෙතේ