Search Song | ගීතය සොයන්න

හැරදා විමන් - ප්‍රියා සූරියසේන (Harada Wiman - Priya Suriyasena)

හැරදා විමන් සිය මා පියන්
මා ආදරෙන් වැඩූ
නොසිතූ ලෙසේ වෙන්වී මෙසේ
ඇයිදෝ වෙනස් වුණේ
මුළු ජීවිතේම නෑ මෙමා
දුක් ගීයක් ගයා
හඬවන්නෙ ඇයි ළදේ ඔයා
දුක් මාරුතේ හොවා
පෙර ආදරේ අපේ ලොවේ
සඳපාන සේ දිලී
තිබුණා කියා සිතන්නෙ මා
කෙලෙසින්ද මිහිරියේ