Search Song | ගීතය සොයන්න

හිත හදාගන්න බෑ - චාමික සිරිමාන්න (Hitha Hadaganna Ba - Chamika Sirimanna)

හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ආදරය වී ජීවිතය දී 
මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ තාම සිහිවේ 
පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා 
ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා
දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා
මාරුතේ දුක දරා

හීන වියැකී දෑස නොපෙනී
කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී දෑස බොදවී
කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා
ආදරය නෑ කියා
මාව හැරදා සදා
ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා
මාරුතේ දුක දරා