Sing Lanka - සිංහල සින්දු
Sing-along | Popular Sri Lankan Song Lyrics for your enjoyment!
Search Song | ගීතය සොයන්න
රන් දොරින් එන්න - අමිතා වැදිසිංහ (Ran Dorin Enna - Amitha Wadisinghe)
රන් දොරින් එන්න ආදරේ
කැඳවලා මල්සරා
නිල් නුවන් ඔබ මා කෙරේ
දෙන්න සතුටින් පුරා
මිහිරි සමීරෙකී මාගේ උදානයේ
සීතල යාමේ ජීවේ සිහින විමානයේ
මා හදේ ආශා නිවි නිවී යාදෝ
සහන් සුවේ දිදී ඒ නුරා උතුරාදෝ
Newer Post
Older Post
Home