Search Song | ගීතය සොයන්න

සයුරෙහි පාවී - මිල්ටන් මල්ලවාරච්චි (Sayurehi Paawi - Milton Mallawarachchi)

සයුරෙහි පාවී වෙන්වී ගියේ
ඔබ ළඟ රන්දා මගේ ආදරේ

දිනකර දවාලයි දවස පුරා මා
ඉමකර නැගේ මුදු සිසිල සලා
දවස පුරා හෝ මුළු රැය පුරා හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ
දවස ගෙවී යයි දියඹ සරා මා
ඈත ඇදේ යළි දියත පුරා
දුර රටකදී හෝ ළඟපාතදී හෝ
ඔබ මා හදේ යාවේ සුසුම් ලෙසේ