Search Song | ගීතය සොයන්න

සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම් - මිල්ටන් මල්ලවාරච්චි (Sihinen Oba Mata Penenawanam - Milton Mallawarachchi)

සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්
අවදි නොවී ඉන්නම්
කිසිදා ඔබේ අත නොලැබේ නම්
හැමදා තනි වෙන්නම්
ආසිරි ගී මැද පෝරුව මත හිඳ
මහපටැඟිලි බැඳ අතපැන් වත්කර
ඔබ කැඳවා යන්නම්
නැති නම් තනි වෙන්නම්
ජීවනේ ගමනේ බාධක දුක සැප
එකසේ පිලිගෙන හිනැ‍හෙනු මැන ඔබ
තනියට ලඟ ඉන්නම්
නැතිනම් තනි වෙන්නම්