Search Song | ගීතය සොයන්න

සුනිල්වන් නුවන් යුග - සෝමතිලක ජයමහ (Sunilwan Nuwan Yuga - Somathilaka Jayamaha)

සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගෑලූ කදුලු ගංගාවෙ ඈය දෑන් කිදීලා
ඔබේ වරය දෙනු මෑනවි තව දුක නොදීලා
හෑදූ මව්නි පියතුමනි කරුණාව පාලා
මට මේක දග ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කදුල එක සේ දරා මo
සෑනසී සිටින්නෙම්ද ඈගෙ දුක බලා දෑන්
සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

රජ දහන වෑලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයේ ඈගෙ හඩ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු උනාදෙන්