Search Song | ගීතය සොයන්න

අාශාවේ මල් - බණ්ඩාර අතාවුද (Aashaawe Mal - Bandara Athawuda)

අාශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කළු නුඹ මගේ කළු
නයන කළු නුඹ මගේ කළු..

රෑ නිල් අහසේ නිදන සදවතී..
රෑ නිල් අහසේ නිදන සදවතී..
අදින සළු.. මිදුලෙ එලූ..
අදින සළු.. මිදුලෙ එලූ..

සුන්දර නින්දේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..

පායන සඳ සේ රුසිරු හසරැලි
පායන සඳ සේ රුසිරු හසරැලි
දෙතොල වෙළු.. නයන කළු..
දෙතොල වෙළු.. නයන කළු..

සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කළු මට කියනු කළු..