Search Song | ගීතය සොයන්න

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි (Aatha Aatha Chandra Mandale - Chandrasena Hettiarachchi)

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙළේ
පුංචි පුංචි මල් සිනා මලේ
හැංගුවාද ආදරේ අපේ

අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ
පෙර කාලේ දොළ ලන්දේ සැංගිලා
අත් පටලා කවි සිංදු කී ලීලා
සිහිවේදෝ මන බැන්දු ඒ කාලේ ඔබ
හින්දා දුක් කඳුලේ තනිවෙලා