Search Song | ගීතය සොයන්න

ආදර මල් වල - කසුන් කල්හාර (Adara Mal Wala - Kasun Kalhara)

ආදර මල් වල පාට කියන්නද
මේ වගෙ ලස්සන තව නෑ
මේ වගෙ ලස්සන තව නෑ
මීදුම් පිණි පොද දෑස වසන් කල
සමනල් සිහිනය පිපුනා...
සමනල් සිහිනය පි පු නා...
දේදුනු රේඛා - දෑසම තවරා..
තවමත් මල් සිත - බලා සිටිනවා..
මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත
දෑස හොරෙන් ඈත‍ සොයනවා..
අදුර මැදින් එන්න සදලියේ...
දේදුනු සායම - දෑස‍ බොඳ කල
මාලති යායක හැලිලා...
මාලති යායක හැලිලා...
සීතල හිම කදු යාය පිය මැන
දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා
දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා...