Search Song | ගීතය සොයන්න

ආදරණීය වස්සානේ - කසුන් කල්හාර (Adaraniya Wassane - Kasun Kalhara)

හීනයකි මට ආදරේ
හැඟෙනව මට ජීවිතේ
හිනයට ළඟ ජිවිතේ
හැඟෙනවා මගෙ ආදරේ
වැටෙනකොට කඳුළු ඇවිලිලා
සුවඳ මල් පෙති පරවෙලා
සුවඳ මල් පෙති පරවෙලා
වස්සාන සිහිනේ ඇවිලිලා
සුසුමේ තවරා සැඟවු සිහිනේ
සුසුමේ තවරා සැඟවු සිහිනේ
ආ....ආ....ආ....ආදරණීය වස්සානේ
ආ....ආ....ආ....ආදරණීය වස්සානේ