Search Song | ගීතය සොයන්න

අකුරු මැකී නෑ - එඩ්වඩ් ජයකොඩි (Akuru Makee Na - Edward Jayakody)

අකුරු මැකී නෑ
කොළ ගැලවී නෑ
බොඳවී නෑ සිතුවම්
ඉස්සර වාගේ
තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්
මේ ඊරී බිම සීරී
කුණ්ඩුමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමතී හිනැහේවී
අපි දුවමු අපි පනිමු
ගී කියමු අපි නටමු
ඇත් පොරයට අපි ඇහැ යවමු
බාලවියට පා නඟමු