ආයෙත් හඬන්න කඳුලක් උනන්න
ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුනේ
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මං තාමත් මගේ තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුනේ
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මං තාමත් මගේ තනි හීනේ
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ
ආඩම්බර රුව දැකලා
සිත ආයෙත් උමතු වෙලා
සඟවන්නට බැහැ කිසිදා
පුංචි පෙම්පත් කතා
අපේම ලොවේදි අපි මුනගැසේවි
සිතමින් පෙම්කරලා
ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි
අපි ඈතයි සැමදා
සදාතනික පෙම පතලා
තනිකඩ සිත මුලාවෙලා
ඇති නැති දුර දුරක තියා
සත්තමයි පෙම් කලා
අපේම ලොවේදි අපි මුනගැසේවි
සිතමින් පෙම්කරලා
ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි
අපි ඈතයි සැමදා
ඇති නැති දුර දුරක තියා
සත්තමයි පෙම් කලා
අපේම ලොවේදි අපි මුනගැසේවි
සිතමින් පෙම්කරලා
ඔබ දුර ඇදේවි මං ඉකිබිදීවි
අපි ඈතයි සැමදා