Search Song | ගීතය සොයන්න

බැද්දට සඳ වගේ - චාමර වීරසිංහ (Baddata Sanda Wage - Chamara Weerasinghe)

බැද්දට සඳ වගේ ගෝමරි මල් මද කැකුළියේ
රන්දාපාමිනේ නැතියේ රන්කඳ වී මගේ
මං බැද්දේ ගොහින් බමර කොටක්
ගෙනැල්ලා දෙන්නම්
ගම් බැද්දෙ ගොහින් ගෝතම් පොජ්ජක්
ගෙනැල්ල දෙන්නම්
මහ හූරෝ සහේට ගන්නට හැදුවට
යන්ට එපා උඹ යන්ට එපා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
හිත්ලෑව මේ ඇත්තෝ අහක දමා
මහ බල ඇති කළු බණ්ඩාර දෙවියන්ට
යදිනවා මං යදිනවා
මගෙ ගෑනි සහේට ගන්ට හිතා
මගෙ ගෑනි සහේට ගන්ට හිතා