චංචල දෑසේ මායා - ඉස්සර වාගේ පාලා
ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා
මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා
නින්දෙදි සනසාලා - හීන සාදනා
ඊයේ වාගේ - මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා
ඉන්නට ආයේ මා හා - ආදරේ දීලා
මල්පෙති සිනහා ගේනා මෘදු හාදු වෑහේනා
නින්දෙදි සනසාලා - හීන සාදනා
ඊයේ වාගේ - මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා
නිම්හිම් නැති සිත්තම් - හද ගෙත්තම් කරවා
නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා
පාට සේද සේල ගෙන ආ ඔයා
නාවදාක හීන පාලු වී ගියා
ඊයේ වාගේ - මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා
නිල්වන් නෙතු යන්තම් - ළඟ දැන්නම් නැතුවා
පාට සේද සේල ගෙන ආ ඔයා
නාවදාක හීන පාලු වී ගියා
ඊයේ වාගේ - මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා
සන්සුන් නැති සිත්තම් - මගෙ ඉක්මන් වෙනවා
ළං ළං වෙනු ඇත්දැයි - යළි පෙම්බස් දොඩනා
නෑසූ ගීත සීත රෑක ගී කියා
කෝල දෑස ලෝල වේවි මා පෙළා
ඊයේ වාගේ - මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා
ළං ළං වෙනු ඇත්දැයි - යළි පෙම්බස් දොඩනා
නෑසූ ගීත සීත රෑක ගී කියා
කෝල දෑස ලෝල වේවි මා පෙළා
ඊයේ වාගේ - මා දෑතේ යාවීලා
සීතේ නෑවීලා - නුඹ ඒදෝ පායාලා