Search Song | ගීතය සොයන්න

චන්දන ඇග ගාලා - නාරද දිසාසේකර සමග මල්ලිකා කහවිට (Chandana Anga Gaala - Narada Disasekara with Mallika Kahawita)

චන්දන ඇග ගාලා කොන්ඩෙ කඩා දාලා
ගඟුලේ වෙලීලා ටිකිරිමලී නාලා වගේ
වෙලේ පැලේ දී හා පැල් කවි කියලා
පැල් රැකලා මහරෑ සිලිඳු උදේ ආවා වගේ
වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන්
වී කොටලා ඊයේ හවස මං
නාගත්තා අවදිවී උදෙන්
ගම්මූ අපි වාගේ කම්මැලිවී බෑනේ

සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ
සිහි නැති ගැහැනියක් මා වගේ
කලේ මතක නැතිවුනා ගඟේ
මොටද හැරී යන්නේ කවුද ඕක ගන්නේ