Search Song | ගීතය සොයන්න

දුක හාදු දෙන රැයේ - ගුණදාස කපුගේ (Duka Haadu Dena Rayee - Gunadasa Kapuge)

දුක හාදු දෙන රැයේ
සිත පතුලටම වෙලා
යෞවනේ අපට විය විරහී
හද ගිලන් වෙලා
ගහකොළද මල් පිපේ
ඇළ දොළ විල කඩා හැලේ
පෙරදාක මිරිඟු සයුරේ
ඒ රුවට රැවටුනේ
නන්නාදුන ලෙසේ මගතොට
යළිත් හමුවෙලා
මහමෙර හිසින් දරාගෙන අපි
යමු දුරස්‌ වෙලා