Search Song | ගීතය සොයන්න

එපා ස‍‍ඳේ ඔබේ සිනා - එඩ්වඩ් ජයකොඩි (Epa Sande Obe Sina - Edward Jayakody)

එපා ස‍‍ඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ...
අඹ මල් යායේ බිඟු දැල් හී ඒ
මිහිලොල් සරා හැඟුම් පීදුනා..
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා..

හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුවරොද සැලී ලවන් සේදුනා..
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ...