Sing Lanka - සිංහල සින්දු
Sing-along | Popular Sri Lankan Song Lyrics for your enjoyment!
Search Song | ගීතය සොයන්න
එපා කඳුලැල් සලා - ආත්මා ලියනගේ (Epaa Kandulal Salaa - Athma Liyanage)
එපා කඳුලැල් සලා
හඬන්නට ඔබේ නෙත
මල් සුවඳ ගලා
සිප ගනී ඔබේ මුව
එපා සුසුමන් හලා
රිදවන්න ඔබේ හද
සියොත් කැල ගී ගයා
සතපවයි ඔබේ සිත
ආදර හැඟුමන් සලා
මිරිඟුවක වෙලෙන් එපා
ඔබේ හද පුදසුනේ
හිමි කුමරු එන තුරා
Newer Post
Older Post
Home