Search Song | ගීතය සොයන්න

ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ - ඉන්ද්‍රාණි පෙරේරා (Ira Mudune Girawunge Kalabale - Indrani Perera)

ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ
කඳු මුදුනේ සාවුන්ගේ කලබලේ
මනමාලයන් මනමාලීයන්
සුභ මේ නැකතේ හරි කලබලේ

සුදු පාවඩ එලලා මාවත රඹ තොරන් බැදී
සතර දිගන්තේ අඩ පිරුවට වගේ දිලේ
මනමාලයන් මනමාලීයන්
සුභ මේ නැකතේ හරි කලබලේ

රන් පොරු මස්තකේ දෑගිලී රන් හුයෙන් බැඳී
කිඳුරු දිසා ඒ මඳු සඳේ ඔමරි කර ලෙසේ
මනමාලයන් මනමාලීයන්
සුභ මේ නැකතේ හරි කලබලේ