Search Song | ගීතය සොයන්න

ඉස්සර සෙනෙහස - නාමල් උඩුගම (Issara Senehasa - Namal Udugama)

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවෙමි
ඔබ මට හිනැහෙනවා
සුවඳක් දැනුණත් තවමත් ආසයි
පණ මෙන් පිදු හින්දා
මගේ අහිංසක හිත තැලුවත් නෑ
තරහක් මට දැනිලා
දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
තාමත් තියෙනවද
එපා වුණත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණ