Search Song | ගීතය සොයන්න

සරා සඳේ - ජෝතිපාල H.R. (Sara Sande - Jothipala H.R)

සරා සඳේ සිනා සේලේ
ගිලිහී වැටිලා
වලා තලේ ඔබේ දෑසේ
සිනහා මැවිලා
තනිවී අඳුරේ සුසුමේ වෙලිලා
වැතිරී සීත මීදුම් යායේ
හදේ වේදනා
හඬා වැටේ එදා ඇසූ
ඔබේ ගීතිකා

සැඟවී ඈත මේ හිම යායේ
කොහේ පාවෙලා
මිලාන වී ගියාද ඒ
සිනා වාසනා