Search Song | ගීතය සොයන්න

සන්තාප මාවතේ - සුනිල් එදිරිසිංහ (Santhapa Maawathe - Sunil Edirisinghe)

සන්තාප මාවතේ සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටින්
වෙන්වීම මා ඇගෙන්
තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමංසලේ
නොසැලී වැටී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ

හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ නිවී ගියේ
ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව සේ