Search Song | ගීතය සොයන්න

කිරි සුදු සේලේ - ක්ලැරන්ස් විජේවර්ධන (Kiri Sudu Seele - Clarence Wijewardena)

කිරි සුදු සේලේ
ඇඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ
ඇගෙ නෙතු දෑලේ
පියකරු ලීලේ
කිරි සුදු සේලේ
බැඳි ඇගෙ ලෝලේ
ගෙල බැඳි මාලේ

ආයන්න කියවන්නෙ ඈ
මී බින්දු රස දෙන්නෙ ඈ
සිත පුංචි රිදවන්නෙ නෑ
පංතියේ

ඔබෙ පුංචි ඒ පංතියේ
ඉඳගන්න සිතෙහි තියේ
ඉඩ දෙන්න බැරිදෝ ලියේ
පංතියේ