ලොවම නිදන රාත්‍රියේ
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා
අප හදවත් එකට බැඳී
කෙලෙස ඉමු කියා
මා ආදරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා
නැතිවද කුමරියේ ඔබට
මා මතක්වෙලා
මා නොනිදන මේ රැයේ
සිහින ගෙනාවේ
ඔබ මා හමුවී එදා
වෙන් නොවනා ලෙස කියා
අප හදවත් එකට බැඳී
කෙලෙස ඉමු කියා
මා ආදරේ සඟවලා
ඔබ ඔහු සමඟින් ගියා
නැතිවද කුමරියේ ඔබට
මා මතක්වෙලා