Search Song | ගීතය සොයන්න

මා මුව අගින් - නාමල් උඩුගම (Ma Muwa Agin - Namal Udugama)

මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ

රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා
මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ