Search Song | ගීතය සොයන්න

මට වාසනා ඔබ මට වාසනා - ප්‍රියා සූරියසේන (Mata Wasana Oba Mata Wasana - Priya Suriyasena)

මට වාසනා ඔබ මට වාසනා
උපන් නූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා
ඔබේ නෙත් දොළොස් මහේ පහණ වේ
කල මැන දල්වන්න ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්

සුරතින් සුළං මුවා කරලමි
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
අප අපගේ අනෝම ඇසුරේ වෙලෙමු සදා