Search Song | ගීතය සොයන්න

මතකයන් ඔබේ - චාමර වීරසිංහ (Mathakayan Obe - Chamara Weerasinghe)

මතකයන් ඔබේ සිතේ තබාගෙන
දුක් විදිනා මා ඔබගේ පළමු පෙම්වතා
සුවඳ පොදට පවා ඔබ පෙම් කරනා
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා
සිනාසෙන්න නොහැකිනම් මට හඬන්නට
ඔබ ළඟමයි හැමදාමත් කැමති ඉන්නට
ඉමු කඳුළැලි ගලා යන්න යනතුරුවත් මට
ඉඩ දෙන්නකො ඔබගේ ළඟම ඉන්නට
සරසවන්න ජීවිතය මගෙ හැමදාම
ඔබේ හදින් මා ලැබුවේ කුළුඳුල් පෙම
ජීවිතයම වරදාලා ගියමුත් පවට
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට