Search Song | ගීතය සොයන්න

රුවන් තාරකා - බණ්ඩාර අතාවුද (Ruwan Thaarakaa - Bandara Athawuda)

රුවන් තාරකා - නුවන් පායලා
හිදින් හද‍වතේ රැදී - වේදනා නිවා

නිසල රැයේ නැගෙන සදේ
සිසිල වූ ඔබේ
සෙවණ ඇගේ සුවය ගෙනේ
නිබඳ මා වෙතේ
නිබඳ මා වෙතේ

තිසර විලේ පිපුනු මලේ
රැඳුණු ආදරේ
සුවඳ ගෙනේ සතර දෙසේ
යොවුන් මාවතේ
යොවුන් මාවතේ