Search Song | ගීතය සොයන්න

නිම්හිම් සෙවුවා මා සසරේ - අමරදේව W.D. (Nimhim Sewwaa Maa Sasaree - Amaradewa W.D)

නිම්හිම් සෙවුවා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ළංවී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැදුනේ
දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතගේ රැදුනා
ඉරහඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා