Search Song | ගීතය සොයන්න

නෙතට උළෙලක් විය එදා ඔබ - කරුණාරත්න දිවුල්ගනේ (Nethata Ulelak Wiya Eda Oba - Karunarathna Diwlgane)

නෙතට උළෙලක් විය එදා ඔබ
කඳුළු බිදුවක් වුව මෙදා
මේ තරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් වුනිද මන්දා
ඔබෙන් තොර වූ ලෝකයක් ගැන
හිතන්නට වත් නොහැකි හින්දා
ඔබේ හිත වෙන අතක රන්දා
එපා දුක ගෙන එන්න කැන්දා
ඔබේ රුව රසදුනක් වූවට
කමක් නැ මට තවත් ඇසකට
නමුදු ඒ රුව තවත් කෙනෙකුට
අයිතිවෙනු බෑ දරාගන්නට