Search Song | ගීතය සොයන්න

දෑසේ මල් විලේ - මාලනී බුලත්සිංහල සමග රෝහණ සිරිවර්ධන (Dase Mal Wile - Malani Bulathsinhala with Rohana Siriwardena)

දෑසේ මල් විලේ ආශා රොන් සැළේ
වෑහී ආදරේ චේතනා නෙත් දැලේ
ආශා විල් තෙරේ පායා රන් සඳේ
ඡායා පායලා මේ සැඳෑ යාමයේ
දෑසේ මල් විලේ ආශා රොන් සැළේ

සන්සුන් නදී තෙරේ මේ මල් විමානයේ
ආරාධනා රැව්දෙනා යාමයේ
ආදරෙන් ළංවෙමු
නිල්වන් වලා තළේ ඈතින් එහා ලොවේ
ගී ගායනා විසිරෙනා මේ රැයේ
ආදරෙන් හිනැහෙමු