Search Song | ගීතය සොයන්න

දිලි දිලි දිලී සේවි - H.R. ජෝතිපාල (Dili Dili Diliseev - H.R. Jothipala)

දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
දිලි දිලි දිලී සේවි ‍මා දෑසෙ ආලෝකෙ
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
හිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජයගන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
ඇස්බැන්දුමක් වාගේ මේ ලෝ තලේ
මොහොතින් බිදී යාවී සිතු සෑමදේ
අපගේ සිහින පාරුවේ පාවී
සයුරේ ඈත ජීවිතේ යාවී
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ

කව්දෝ මවා පාන මායාවකි
ඔබගේ ලගින් ඉන්නෙ ඡායාවකි
ඔහුගේ දෑස ඔබ සොයා යන්නේ
සැගවූ රහස නැ ප්‍රෙමේ දන්නේ
මල් වර වී යෞවනේ සල් වනේ ආදරේ