Search Song | ගීතය සොයන්න

සෙවණැලි වාගේ - ක්ලැරන්ස් විජේවර්ධන (Sewanali Wage - Clarence Wijewardena)

සෙවණැලි වාගේ ඔබේ මගේ
අපි දෙන්නා අපි දෙන්නා
එක කාලෙක ළංවී උන්නා
විකසිත වූ මා ඒ කාලේ
සිතන්න ඔබ ගැන මොහොතක් මදි විය
ඉවසන්නට මගෙ සිත ඉඩ නැති විය
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය

අද සිතෙනා දේ නොබියව ලියවෙයි
ගෙවුණු අතීතය මිහිරෙන් නැහැවෙයි
තනි වීලා ඔබ හා ඉඳගෙන කතා කරන්නට
දවසක් නැති විය