Search Song | ගීතය සොයන්න

සිහිල් සුළං රැල්ලේ - වික්ටර් රත්නායක (Sihil Sulan Ralle - Victor Rathnayake)

සිහිල් සුළං රැල්ලේ
ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ 
හදවත දළු සෙලවේ
සුදු වැලි කතරේ පිපුනු මල වගේ
ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ
සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ