Search Song | ගීතය සොයන්න

සොදුරු සිතුවම් - කසුන් කල්හාර (Sonduru Sithuwam - Kasun Kalhara)

සොදුරු සිතුවම් - කුරුළු ගී වැල්
සුවඳ මල් රොන් - සිහිල් නලරැල්
එක මිටින් ගෙනැවී...
ඔබේ හි‍‍‍තේ ඉහිරමි..
මේ දාහයේ දාඩියරේ
හිරුගේ මඟ අවුරා...
සද ගෙනැත් තබමින්
සද එලිය නාමින්...

රතු පාට හැන්දෑවේ
දෑ‍ස දෙස නොබලා...
වෙන්වෙලා අවුදින්
සිහින සිතුමිනකින්...